~ආයුබෝවන්~

සැබෑ වන සුභ සිහිනය


ආයතනය:

මෙම රැකියා ප්‍රවර්ධන වැඩසටහන අංක PV 95235 යටතේ, ශ්‍රී ලංකාවේ සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ, සමාගම් මැදුරේ ලියාපදිංචි Pro Care (Pvt) Ltd නම් සමාගම මඟින් දියත් කරනු ලැබේ. ස්ථාපිත ලිපිනය වන්නේ අංක 529, කොළඹ පාර, පිළිමතලාව වේ.

අරමුණ:

මෙම වැඩසටහන යටතේ ශ්‍රී ලාංකික ජනතාවට වඩා ඉහළ වැටුප් තලයක් හිමි රැකියාවක් කිරීමේ අවස්ථාව හිමිවේ. මේ මඟින් ජනතාවගේ ක්‍රය ශක්තිය වැඩි වීම, කුටුම්භයේ මූල්‍යමය ශක්තිය වර්ධනය කිරීම, රට තුළට ඩොලර් ගලා ඒම වඩාත් සක්‍රීය මට්ටමට ගෙන ඒම තුළින් ශ්‍රී ලංකාවේ සංවර්ධිත තත්වය ඉහළ නැංවීමට රුකුල් දීම මූළික අරමුණු වේ.

ස්වභාවය:

මෙම රැකියාවන්හි විශේෂත්වය වන්නේ විදේශයන්හි ඇති මාධ්‍ය ආශ්‍රිත රැකියා ශ්‍රී ලංකාවේ සිට මාර්ගගත වේදිකාවක් මත (Via Online Platform ) සිදු කිරීමට අවස්ථාව සලසා දීමයි. මෙම රැකියා වෘත්තිමය හා වෘත්තීමය නොවන ලෙස කාණ්ඩ කර ඇත.

රැකියා ලබා දීම:

කෙසේ වුවද මෙහිදී දැනට මූළික වශයෙන් ක්‍රියාත්මක කරනු ලබන්නේ ඕනෑම පුරවැසියෙකුට සම්බන්ධ වීමට හැකියාව ඇති වෘත්තිමය නොවන කාණ්ඩයේ රැකියා වේ. මේ මඟින් බලාපොරොත්තු වන්නේ මේ හා සම්බන්ධ වන සියළුම දෙනාට හොඳ වැටුපක් සහිත රැකියා විශාල ප්‍රමාණයක් එකවර සමාජ ගත කරමින් ජනතාවට වඩා හොඳ ජීවන තත්වයක් ඇති කර ගැනීමට අවස්ථාව සලසා දීමයි.

මෙහිදී ලබා දෙන රැකියා ඔබට නිවසේ සිටම කිරීමට හැකියාව ඇත. එමෙන්ම රැකියාවක නිරත වන ගමන් කල හැකිය. නිවසේ හෝ රැකියා ස්ථානයේ නොමැතිව, ගමන් කරන අතර මගදී, වෙනත් ස්ථානයක සිට, වැනි කුමන පරිසරයකදී සිට හෝ වැඩ කල හැකිය.

කවුරුන් සඳහාද?

එසේම රැකියා ඇති / නැති, විශ්‍රාමික, උසස් පෙළ / සාමාන්‍ය පෙළ සමත්, විශ්ව විද්‍යාලවල ඉගෙණුම ලබන සිසුන් / වෙනත් උසස් අධ්‍යාපන ආයතනවල සිසුන් / ගෘහණියන් , ගුරුභවතුන් / වෙනත් කාර්යාලීය රැකියාවල නියුතු හා විදේශගත ශ්‍රී ලාංකිකයින්ට මේ සඳහා සම්බන්ධ විය හැකිය.

සුදුසුකම් හා අවශ්‍යතා:

මේ සඳහා තාක්ෂණය පිළිබඳව විශේෂ ප්‍රාගුණ්‍යයක් අවශ්‍ය නැත. විශේෂ පළපුරුද්දක් අවශ්‍ය නැත. ඉංග්‍රීසි භාෂාව පිළිබඳ විශේෂ දැනීමක් ද අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ ස්මාර්ට් ජංගම දුරකථනයක් තිබීම හා එය පරිහරණය කිරීමේ සාමාන්‍ය හැකියාව පමණි. රැකියාවන් පිළිබඳ වැඩිදුර දැනුවත් කිරීම් ආයතනය විසින් ලබා දෙන පුහුනු වාර වලදී ලබා දෙනු ඇත.

පුහුනුව:

පුහුනුව ලබා දෙන්නේ මාර්ගගතව ZOOM තාක්ෂණය ඔස්සේ පමණි. පුහුනු වාරයන් පවත්වන්නේ සියළුම දෙනාට පහසු වන පරිදි රාත්‍රී කාලවේලාවන් තුළදීය. එම වේලාවන් පිළිබඳව ඒ ඒ අවස්ථාවලදී පෙර දැනුම් දීම් කරනු ලැබේ.

වරප්‍රසාද:

මේ රැකියාවන් සඳහා විදේශයන් හි පවතින ආකාරයට ඉහළ වැටුපක් ගෙවන අතර, එයට අමතරව රු. ලක්ෂ 10 ක රක්ෂණාවරණයක් හා රු.  ලක්ෂ 10 සෙෘඛ්‍ය රක්ෂණාවරණයක් හිමිවේ. මේ සියල්ල වැටුපට අමතරව ආයතනය මඟින් ලබා දෙන අතර, ඔබගේ වැටුපෙන් EPF හා ETF සඳහා  8% ක් පමණක් ගෙවීමට සිදුවේ. 12% ආයතනය මඟින් ගෙවනු ඇත. එය නිත්‍යානුකූල අවශ්‍යතාවයකි. එම EPF හා ETF වරප්‍රසාද නියමිත කාලසීමාවන් හිදී ඔබට ලබා ගැනීමට පූර්ණ අයිතිය ඇත.


මෙම රැකියා ලබා දෙන පුහුනුව පැකේජ දෙකක් වශයෙන් ක්‍රියාත්මක වේ.

  1. පළමු පැකේජය:

වාර 03 කින් සමන්විත පුහුනුව. මේ සඳහා පුහුනු ගාස්තු වශයෙන් රු. 21500 ක මුදලක් අයකරනු ලැබේ. මෙම ගාස්තුව එකවර ගෙවිය හැකිය. ඔබට සහනයක් වශයෙන් පහත ආකාරයට වාරික ලෙස ද ගෙවිය හැක. එසේ වුව ද හැකි ඉක්මණින් මුළු මුදල ගෙවා තිබීම ජූනි මාසයේ දී ගිවිසුම් අත්සන් කිරීමේදී ඒ සඳහා පුමුඛ තාවය ලැබීමට සුදුසුකමක් වේ.

වාරික වශයෙන් ගෙවීමේ දී,

පළමු වාරිකය 8500

දෙවන වාරිකය 6500

තෙවන වාරිකය 6500 ලෙස ගෙවිය හැකිය.

(පළමු වාරිකය හැර අනෙක් වාරික ද එකවර ගෙවිය හැක.)

සේවා හා වැටුප් ක්‍රමය:

Part Time (දිනකට පැය 4 ) වැටුප මාසිකව රු. 100,000

Full Time ( දිනකට පැය 8 – 12 ) වැටුප මාසිකව රු. 200,000

(දින 14 ට වරක් ගෙවීම් කරනු ලැබේ. ඉරිදා දින නිවාඩු ලැබෙන අතර, ඔබට කැමති තවත් අමතර දින 3ක් නිවාඩු දින ලෙස ලබා ගත හැකිය.)

  1. දෙවන පැකේජය:

වාර 06 කින් සමන්විත පුහුනුව. මේ සඳහා පුහුනු ගාස්තු වශයෙන් රු. 41000 ක මුදලක් අයකරනු ලැබේ. මෙම ගාස්තුව එකවර ගෙවිය හැකිය. ඔබට සහනයක් වශයෙන් පහත ආකාරයට වාරික ලෙසද ගෙවිය හැක. එසේ වුව ද හැකි ඉක්මණින් මුළු මුදල ගෙවා තිබීම ජූනි මාසයේ දී ගිවිසුම් අත්සන් කිරීමේදී ඒ සඳහා පුමුඛතාවය ලැබීමට සුදුසුකමක් වේ.

වාරික වශයෙන් ගෙවීමේ දී,

පළමු වාරිකය 8500

දෙවන වාරිකය 6500

තෙවන වාරිකය 6500

සිවුවන වාරිකය 6500

පස්වන වාරිකය 6500

හයවන වාරිකය 6500 ලෙස ගෙවිය හැකිය.

(පළමු වාරිකය හැර අනෙක් වාරික ද එකවර ගෙවිය හැක.)

සේවා හා වැටුප් ක්‍රමය:

Part Time (දිනකට පැය 4 ) වැටුප මාසිකව රු. 225,000

Full Time ( දිනකට පැය 8 – 12 ) වැටුප මාසිකව රු. 550,000

(දින 14 ට වරක් ගෙවීම් කරනු ලැබේ. මෙම පැකේජයට නිවාඩු ලබා දෙන්නේ නැත.)

(සැ.යු: ඉහත සඳහන් ඔබ විසින් තෝරා ගන්නා ලද පැකේජය අනුව, රු. 21500 හෝ 41000 ගාස්තුව හැර වෙනත් කිසිදු මුදලක් ඔබ විසින් ගෙවීමට නොමැත.)


ඔබ මුදල් ගෙවීමේ දී පහත සඳහන් කර ඇති ඔබට පහසු ඕනෑම ගිනුමකට මුදල් තැන්පත් කොට එම ලදු පතේ පැහැදිළි ඡායාරූපයක් සමඟ පහත විස්තර සපයන්න. එම ලදුපත පසු අවශ්‍යතාවයන් සඳහා සුරැකිව තබා ගන්න. මුදල් ගෙවන ලදුපතේ ඔබගේ මුලකුරු සමඟ නම හා හැඳුනුම්පත් අංකය පැහැදිළිව සටහන් කර එවන්න.

  1. Full Name:
  2. Name with initials:
  3. Postal Address:
  4. ID No:
  5. Date of Birth:
  6. Passport No:
  7. District:
  8. Phone No:
  9. WhatsApp No:
  10. Telegram No:
  11. E mail:
  12. Married Stats:
  13. Education Qualifications:
  14. Skills Qualifications:
  15. Bank Account No:
  16. Account Holder Name;
  17. Bank Name:
  18. Branch:

ඉහත තොරතුරු ලදුපතේ පිටපත සමඟ මෙම වට්ස්ඇප් සමූහයට එවන්න. ඔබගේ ලියාපදිංචි අංකය ලැබුණු පසු අපගේ  ලියාපදිංචි WhatsApp සමූහයට එක් කරනු ලබන අතර, ඒ බව ඔබට පෞද්ගලිකව දන්වනු ලැබේ.

මෙම WhatsApp Link එක මඟින් සමූහයට සම්බන්ධ වී ලියාපදිංචිය සඳහා වන ඉහත තොරතුරු එවන්න.

https://chat.whatsapp.com/EKmKKBMABDz2PCfxrldktuhttps://chat.whatsapp.com/EKmKKBMABDz2PCfxrldktu


පුහුනුව සඳහා මුදල් තැන්පත් කල යුතු ගිනුම් විස්තර:

බැංකුව: හැටන් නැෂනල් බැංකුව

ගිනුමේ නම: Shde of Pro Care (Pvt) Ltd

ගිනුම් අංකය: 0020 1056 6686

ශාඛාව: සිටි කාර්යාල ශාඛාව

========================

බැංකුව: මහජන බැංකුව

ගිනුමේ නම: RMIK Rajapaksha

ගිනුම් අංකය: 170 2001 4005 8282

========================

බැංකුව: ලංකා බැංකුව

ගිනුමේ නම: RMIK Rajapaksha

ගිනුම් අංකය: 8301 2409

========================


සියළු විමසීම් 071 202 2000 වෙත යොමු කරන්න.

( Voice / WhatsApp / Telegram )